Back

යෝෂිත රාජපක්ෂගේ වැටුප මහාධිකරණය හමුවේ හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා ඇති බව නාවික හමුදාව විසින් කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව අධිකරණයට දැනුම් දී ඇත.

යෝසිත රාජපක්ෂ මහතාට ඉහත මුදල ලබා දී ඇත්තේ දීමනා වලට අමතරව බව

එම නිලධාරියා අධිකරණය හමුවේ පවසා තිබේ.

The post යෝෂිත රාජපක්ෂගේ වැටුප මහාධිකරණය හමුවේ හෙළි කරයි appeared first on Newshub .

The full article is being collected. Available text is shown for now.

Back
Share this story

Get the daily newsletter →

Ask globalread.info

AI news & website helper
What would you like to explore?

I can find stories, explain headlines, or help you use globalread.info.

AI can make mistakes. Check the linked sources. Questions are sent to OpenAI.