යෝෂිතගේ නඩුවට දුන් නියෝගය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවු අතර වැඩිදුර සාක්ෂි විභාගය මේ මස (30) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
The post යෝෂිතගේ නඩුවට දුන් නියෝගය appeared first on උණුසුම් පුවත් - unusuma.lk .
The full article is being collected. Available text is shown for now.